Course Categories
Explore Our Classes
Success Stories
Watch Our Journey & Results
Results Highlights
A glimpse into the outstanding achievements of our students.
Island 4th Success Story
Inspirational journey of our Island 4th rank holder.
Class Highlights
Our Learning Environment
Student Testimonials
Don't Just Take Our Word For It
Community
Join Our WhatsApp Groups
Free Seminars 🎓, ප්‍රශ්න පත්‍ර 📝, Short Notes 📚 සහ සියලුම වැදගත් නිවේදන 📢 ඉක්මනින් ලබාගැනීමට ඔබගේ පන්තියේ නිල WhatsApp Group එකට සම්බන්ධ වන්න.
Get In Touch
Frequently Asked Questions
📚 PassMe පන්ති පැවැත්වෙන්නේ කොහොමද?
PassMe පන්ති Online ක්‍රමයට පැවැත්වේ. සිසුන්ට Live Classes සහ Recorded Lessons දෙකම භාවිතා කරමින් පහසුවෙන් ඉගෙනගත හැක.
📞 Call / WhatsApp : 070 33 99 005
🔗 Online Register වීමට : Register Now
💻 Online පන්තිවලට සම්බන්ධ වෙන්නේ කොහොමද?
Online පන්තිවලට සම්බන්ධ වීමට ප්‍රථම ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචියෙන් පසු සිසුන්ට Website එක ඔස්සේ හෝ WhatsApp Group එක ඔස්සේ පන්තිවලට සම්බන්ධ විය හැක.
🛠️ Technical ගැටලුවක් ඇතිවුණොත් කාටද කියන්න ඕන?
Website login, Recording, Online Exam කිරීම, class access activate නොවීම වැනි technical ගැටලු සඳහා අපගේ support team එකට සම්බන්ධ වන්න.
📞 Technical Support : 070 497 0500
📦 නිබන්ධන / Tutes සම්බන්ධ ගැටලු සඳහා කාටද සම්බන්ධ වෙන්න ඕන?
එක් එක් පන්තිය සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට, එම මාසයට හෝ වාරයට අදාළ නිබන්ධන ඔබගේ නිවසටම නොමිලේ ලබා දෙනු ලැබේ.
නිබන්ධන ලබාදීම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට, හෝ ඔබගේ නිබන්ධනය ප්‍රමාද වී ඇත්නම් ඒ පිළිබඳව විමසීමට, පහත දුරකථන අංකයට සම්බන්ධ වන්න.
📞 Call / WhatsApp : 070 551 0500
💳 ගෙවීම් සම්බන්ධ ගැටලු සඳහා කාටද සම්බන්ධ වෙන්න ඕන?
Class fee payment ගෙවීම් සම්බන්ධ ගැටලු සඳහා අපගේ payment support team එකට සම්බන්ධ වන්න.
📌 Payment receipt එක WhatsApp හරහා යොමු කරන්න.
📞 Call / WhatsApp — 6 වසර සිට 11 වසර දක්වා : 071 946 8399
📞 Call / WhatsApp — උසස් පෙළ : 070 562 0888