Get all your educational essentials in one place — Books, Study materials, Stationery, and many more educational products.
Explore high-quality educational products from PassMe, specially designed to support every learner.
Materia l: 100% Natural Wood (polished, smooth edges) Design : Dual-frame with 10 rollers (5 on each side) Roller Types : Acupressure knobs for deep stimulation Grooved and spiked rollers for circulation boost Size : 10.4 length × 6.9 width × 1.7 height (Portable and lightweight, suitable for home, office, or travel use)
Materia l: 100% Natural Wood (polished, smooth edges) Design : Dual-frame with 10 rollers (5 on each side) Roller Types : Acupressure knobs for deep stimulation Grooved and spiked rollers for circulation boost Size : 10 length × 6.2 width × 1.2 height (Portable and lightweight, suitable for home, office, or travel use)
Materia l: 100% Natural Wood (polished, smooth edges) Design : Dual-frame with 16 rollers (8 on each side) Roller Types : Acupressure knobs for deep stimulation Grooved and spiked rollers for circulation boost Size : 10.5 length × 7..7 width × 1.3 height (Portable and lightweight, suitable for home, office, or travel use)
Materia l: 100% Natural Wood (polished, smooth edges) Design : Dual-frame with 12 rollers (6 on each side) Roller Types : Acupressure knobs for deep stimulation Grooved and spiked rollers for circulation boost Size : 10.5 length × 5..6 width × 1.2 height (Portable and lightweight, suitable for home, office, or travel use)
Materia l: 100% Natural Wood (polished, smooth edges) Design : Dual-frame with 10 rollers (5 on each side) Roller Types : Acupressure knobs for deep stimulation Grooved and spiked rollers for circulation boost Size : 10.5 length × 5.1 width × 1.2 height (Portable and lightweight, suitable for home, office, or travel use)
💙 PassMe Wristbands 💙 ඔයාගේ අතටත් දැන් PassMe Style එකක්! 😍 ලස්සන නිල් සහ සුදු වර්ණවලින්, සැහැල්ලු හා සුවපහසු ලෙස නිර්මාණය කළ මේ Wristbands පන්තියට හෝ දිනපතා භාවිතයට හොඳම තේරීමක්. ✨ “I ❤️ PassMe” | “Let Me Pass You” | “PassMe” ඔයා කැමතිම Design එක තෝරගෙන, PassMe Family එකේ ආඩම්බර සාමාජිකයෙක් වෙන්න! 🎓🔥 📩 ඔබේ PassMe Wristband එක අදම ලබාගන්න.
📐 O/L විභාගයේ ලකුණු 38ක් ආවරණය කරන විශාලතම ඒකකය — ජ්‍යාමිතිය 🏆 වසරේ විශිෂ්ටතම නව නිර්මාණාත්මක පොත ලෙස සම්මානයට පාත්‍ර වූ, ශ්‍රී ලංකාව පුරා දරුවන් රැසකගේ විශ්වාසය දිනාගත් ජ්‍යාමිතිය අත්පොත! ජ්‍යාමිතිය අමාරුයි කියලා තවදුරටත් බය වෙන්න අවශ්‍ය නැහැ! 😊 අද වනවිට ශ්‍රී ලංකාව පුරා සිසුන් විශාල පිරිසකගේ විශ්වාසනීය ජ්‍යාමිතිය අත්පොත බවට පත්ව ඇති මෙය, ජ්‍යාමිතිය මුල සිට ඉගෙනගන්නා දරුවෙකුටත් විභාගයට සූදානම් වන දරුවෙකුටත් ඉතා වටිනා මඟපෙන්වීමකි. 📘 පොත තුළ ඔබට ලැබෙන්නේ ✅ සාමාන්‍ය පෙළට අවශ්‍ය සියලුම ජ්‍යාමිතිය ප්‍රමේය ✅ විභාගයට අදාළ කෙටි හා රචනා ප්‍රශ්න ✅ සෑම පියවරක්ම පැහැදිලි කරන සම්පූර්ණ පිළිතුරු විවරණ ✅ දැනුම තහවුරු කරගැනීමට අමතර ස්වයං පුහුණු ප්‍රශ්න ✅ QR කේත මගින් නැරඹිය හැකි වීඩියෝ පිළිතුරු විවරණ ✅ නිවැරදිව රූප ඇඳීම සහ ප්‍රශ්න විසඳීමේ ක්‍රම 📱 එක් එක් ප්‍රශ්නයට අදාළ QR කේතය Scan කර වීඩියෝ විවරණය නැරඹිය හැකි නිසා, ගුරුවරයෙකු අසල සිට උගන්වන ආකාරයටම තනිවම ඉගෙනගත හැකිය. 🎯 ජ්‍යාමිතියට ඇති බය නැති කරගෙන, O/L විභාගයේ ලකුණු 38ක කොටස විශ්වාසයෙන් ජයගන්න! 🛒 ඔබේ පිටපත අදම ඇණවුම් කර, ජ්‍යාමිතිය සරලව ඉගෙනගැනීම ආරම්භ කරන්න!
💙 PassMe Wristbands 💙 ඔයාගේ අතටත් දැන් PassMe Style එකක්! 😍 ලස්සන නිල් සහ සුදු වර්ණවලින්, සැහැල්ලු හා සුවපහසු ලෙස නිර්මාණය කළ මේ Wristbands පන්තියට හෝ දිනපතා භාවිතයට හොඳම තේරීමක්. ✨ “I ❤️ PassMe” | “Let Me Pass You” | “PassMe” ඔයා කැමතිම Design එක තෝරගෙන, PassMe Family එකේ ආඩම්බර සාමාජිකයෙක් වෙන්න! 🎓🔥 📩 ඔබේ PassMe Wristband එක අදම ලබාගන්න.
🔑💙 Official PassMe Key Tags are Here! PassMe Family සාමාජිකයෙක් නම් මේක ඔබටමයි! 🤩✨ 🎓 ඔබේ Bag එකට, Key එකට හෝ ID Holder එකට ගැලපෙන Premium Quality PassMe Key Tag එකක්. ✅ Premium Finish ✅ Durable Quality ✅ Stylish Design ✅ Perfect Gift for Every PassMe Student 💙 PassMe එකේ ආඩම්බරය හැමදාම ඔබත් එක්ක රැගෙන යන්න! 🌟 📍 අදම ඔබේ PassMe Key Tag එක ලබාගන්න. Available Now! ✨🎓