📐 O/L විභාගයේ ලකුණු 38ක් ආවරණය කරන විශාලතම ඒකකය — ජ්‍යාමිතිය 🏆 වසරේ විශිෂ්ටතම නව නිර්මාණාත්මක පොත ලෙස සම්මානයට පාත්‍ර වූ, ශ්‍රී ලංකාව පුරා දරුවන් රැසකගේ විශ්වාසය දිනාගත් ජ්‍යාමිතිය අත්පොත! ජ්‍යාමිතිය අමාරුයි කියලා තවදුරටත් බය වෙන්න අවශ්‍ය නැහැ! 😊 අද වනවිට ශ්‍රී ලංකාව පුරා සිසුන් විශාල පිරිසකගේ විශ්වාසනීය ජ්‍යාමිතිය අත්පොත බවට පත්ව ඇති මෙය, ජ්‍යාමිතිය මුල සිට ඉගෙනගන්නා දරුවෙකුටත් විභාගයට සූදානම් වන දරුවෙකුටත් ඉතා වටිනා මඟපෙන්වීමකි. 📘 පොත තුළ ඔබට ලැබෙන්නේ ✅ සාමාන්‍ය පෙළට අවශ්‍ය සියලුම ජ්‍යාමිතිය ප්‍රමේය ✅ විභාගයට අදාළ කෙටි හා රචනා ප්‍රශ්න ✅ සෑම පියවරක්ම පැහැදිලි කරන සම්පූර්ණ පිළිතුරු විවරණ ✅ දැනුම තහවුරු කරගැනීමට අමතර ස්වයං පුහුණු ප්‍රශ්න ✅ QR කේත මගින් නැරඹිය හැකි වීඩියෝ පිළිතුරු විවරණ ✅ නිවැරදිව රූප ඇඳීම සහ ප්‍රශ්න විසඳීමේ ක්‍රම 📱 එක් එක් ප්‍රශ්නයට අදාළ QR කේතය Scan කර වීඩියෝ විවරණය නැරඹිය හැකි නිසා, ගුරුවරයෙකු අසල සිට උගන්වන ආකාරයටම තනිවම ඉගෙනගත හැකිය. 🎯 ජ්‍යාමිතියට ඇති බය නැති කරගෙන, O/L විභාගයේ ලකුණු 38ක කොටස විශ්වාසයෙන් ජයගන්න! 🛒 ඔබේ පිටපත අදම ඇණවුම් කර, ජ්‍යාමිතිය සරලව ඉගෙනගැනීම ආරම්භ කරන්න!